බලන් හිටපල්ලා වැඩිවෙනකන්....................
SLT කාරයොන්ට speed වැඩි කරන්න බෑ මේ කල්පෙට. උන්ගේ infrasturcture, back-bone වැඩි කරන්න උන්ට බෑ. නිකන් TV එකේ පාරම් බෑවට speed වැඩි වෙන්නේ නෑ....
බොරු නම් බලපල්ලා. තව අවුරුදු 10ක් ගියත් ඔච්චරයි. ඕක තව අන්ත වෙනවා මිසක් වැඩි වෙන්නේ නෑ...