අපි දෙන්නා ඕවා plan කරේ නෑ.. wedding එක දවසේ night එක wedding එක ගත්තු hotel එකේම හිටියා
පහු වෙනිදා එළි බැහැලා.. හිස හැරුණ අතේ ගියා.. හික්කඩු, මාතර, ගාල්ල... ගිහින් තමයි hotel book කරේ...
wedding එකට කලින් දවසේ රෑත් මම වැඩ.
උදේ සරම අදිද්දි යාකෝ belt එකක් නැතුව බෑ.. මම wedding සරම කලින්...