අද හොරණ ඉඳන් රක්වානේ ආවා බස් එකේ
වාහනයක් එළවන් යනවාට වඩා ආතල් නේ වාඩි වෙලා යන්න තමයි තියෙන්නේ
හොඳ වෙලාවට ටකරන් music තිබ්බේ නෑ.. කෙල්ලෙක් ගේ bag එක ගත්තා.. කෙල්ල කෝල් එකක කියනවා ඇහුනා අයියා කෙනෙක් ඉඳලා බෑග් එක ගත්ත කියනවා.. කෙල්ල ටික දුරක් ගිහින් මා ගාවම වාඩි උනා.. මම ටෝක් කරන්න දන්නේ නෑ නේ...