1. HypermaD2

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    මම නම් පාවිච්චි කලත් කරන්නෙ අර වගේ වලස් කේස් එකකින් බේරෙන්න මොකද වලහෙක්ගෙන් බේරෙන්න තියන හොදම විදිහ ඒකලු
  2. HypermaD2

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    ගොඩක් ස්තූතියි මහේස්ත්‍රාත්තුමා... :) ගරාජ් නම්බර් එකක් අපි ඉල්ලන ඕනෙම වෙලාවක ලබාගන්න පුලුවන්ද? මම කිව්වෙ වාහනයක් අපි ගද්දි ගරාජ් නම්බර් එකක් ඉල්ලන්න පුලුවන්ද
  3. HypermaD2

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    එතකොට පාරෙ යද්දි පොලිසිය ඇල්ලුවොත් මොකද වෙන්නෙ? එවෙලෙ ටග්ගාල අද දිනය දැම්ම කියමු.. ඒත් නම්බර් ප්ලේට් එක බලල හරි දිනය හොයාගන්න බැරිද
  4. HypermaD2

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    බෑග් එකක තිබිල අහු උනත් අවුල්ද?
  5. HypermaD2

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    අපි හයිකින් එහෙම යද්දි හුගක් වෙලාවට පාරෙ බස් එකෙ කෝච්චියෙ එහෙම යන්නෙ.. ඕනෙ කරන ආයුද එහෙමත් බැක් පැක් වල අරන් යන්නෙ.. ලොකු පිහි තියනව.. හැබැයි කොපු වල දාල තියෙන්නෙ..තව වලස් ප්‍රහාරයක් ආවොත් යුස් කරන්න පෙපර් ස්ප්‍රේ එකක් අරන් යන්න කල්පනා කරන් ඉන්නව.. මේ දෙකටම ප්‍රශ්නයක් වෙයිද?
  6. HypermaD2

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    වාහන වල ගැරේජ් නම්බර් එක ගහන් හුගක් අය පාවිච්චි කරනවනෙ.. අර රතු පාටින් තියන නම්බර් එක නේද මේක? 18 කියල පටන් ගන්නෙ.. වාහන සේල් වලට තමාගෙ වෙන සේල් එකකට වාහනයක් අරන් යන්න නෙමේද ඕක තියෙන්නෙ? එක දවසයි නම් පාවිච්චි කරන්න පුලුවන් කොහොමද සමහර අය මේකෙන්ම වාහන අන්‍ රෙගිස්ට තියන් ඉදල එහෙම්ම විකුනන්නෙ?
  7. HypermaD2

    ..::[වාහන_වැඩකෑලි (SEMA Show 2018]::..

    පට්ට බං එක්සියො
  8. HypermaD2

    10 000 යි. හලෝ

    Congratulations bro
  9. HypermaD2

    Minissu inna lokaye rahas than

    Supiri bn
  10. HypermaD2

    +_Airlines_Manager_+

    TFS Bro
  11. HypermaD2

    Parliament | පාර්ලිමේන්තුව

    සුපිරි මල් බබෝ
  12. HypermaD2

    🏆 Elakiri Awards 2018 🏆 ගෞරව ප්‍රණාම සම්මාන 🏆

    තනුජක මහත්තයව නොමිනේට් කරනව මම
  13. HypermaD2

    සූර පප්ප හොයල දෙන්නකො

    මටත් ඕන නාකි කුකුලන්ට විතරද කාටුන් හොද
  14. HypermaD2

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    Ow බං නඩුව ජනවාරියෙ
  15. HypermaD2

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    ලොකු අයියට අපිව මතක් වෙලා.. (නිවාඩු දින ටිකේ සමාජ සේවයෙ) ලොකු කේස් එකක් දාන් ඉන්නෙ.. තව පැටලුම් ටිකක් තියනව.. PM එකක් දාන්නම් අයියෙ..
  16. HypermaD2

    අපිට මන්ත්‍රී/ඇමති ඔපර්ස් නැහැනේ..

    Mama nam ehema wediya danne ne mchn Hoyala balanna

    No contents