ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ ඇති වැරැද්ද මොකක
ලෝකයේ දක්ශම සිසුන් සිටින, අමාරුම විභාග තිබෙන ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ ඇති වැරැද්ද මොකක්ද?
ලංකාවේ අධ්‍යාපන මට්ටම ගැන විවිධ කතා අසන්නට ලැබෙයි. විද්වතුන්ට, අධ්‍යාපනඥයින්ට මෙන්ම ව්‍යාපාරික ලෝකයේ විශේෂඥයින්ට අනුව ලංකාවේ අධ්‍යාපන ක්‍රමය 21වැනි සියවසට...