ලොව පළමු ස්මාර්ට් Earphone ය
ස්මාට්ෆෝන්, ස්මාට් වොච් ආදී වශයෙන් සෑම දෙයම ස්මාට් වන ලෝකයක ඔබගේ හෙඩ්ෆෝන් යුවළ පමණක් ස්මාට් නොවී තිබීම තේරුමක් නොමැත.
’World’s first wireless smart in-ear headphones’ලෙසින් නිෂ්පාදකයන් විසින් හඳුන්වාදෙන මෙම හෙඩ්ෆෝන් උපාංගය සැබවින්ම එම නිර්වචනයට ගැළපෙයි...