1. delmar

    DJ Gamaya

    අඩේ බං උඹට දැම්ම නීතී මාලාව අපිත් එක්ක බෙදාගනිංකෝ මෙතන :rofl:
  2. delmar

    DJ Gamaya

    ගමයා වයිපරේ එක්ක මේ නූල බලලා දැන් අයියෝ සල්ලි නැවතත් ලිදේ :rofl::rofl:
  3. delmar

    DJ Gamaya

    කට කට යකෝ මෙව්වා දැක්කාම දකින උන් මගේ දිහා කොහොම බලයිද? ගෙට් එකකට ඇවිත් තනියම තමා ඉන්න වෙන්නේ මේ ලෝකේ හරි කුප්පයි අප්පා.. නෑ යකෝ මම තව අවුරුදු 5කින් බදින්නේ උඹ ඊට කලින් බදිනවා අනිවා ඕන ඔට්ටුවක්
  4. delmar

    DJ Gamaya

    ඒ කියන්නේ පැතුමා බැදලද?
  5. delmar

    DJ Gamaya

    :dull::dull::rofl::rofl:
  6. delmar

    DJ Gamaya

    ඔව් අප්පා මෙයා බැදපු දවසේ අර මොසිල්ලවත් කාමරේට එක්කං ගිය එකයි මොසියත් එක්ක සමනල් පහස විදපු එකයි ලෝකෙට හෙලි කරේ මමනේ ඒකයි මේ රිදිලා වගේ කෑගහන්නේ :rofl::rofl:
  7. delmar

    DJ Gamaya

    කට කට ඒ වුනාට තාම පොතේ ලියලා නැහැනේ.. ඊළග ලිස්ට් එකේ උඹ ඉන්නේ වෙඩිම පොතේ ලියන්න :dull:
  8. delmar

    DJ Gamaya

    නෑ බොල.. වෙන එකෙක් ජෝන් සීනාගේ සිංදුව දාගෙන කෑගහන එකා :rofl:
  9. delmar

    DJ Gamaya

    සෙද්ද තමයි ඉදපල්ලකෝ මාත් ලගදිම බැදලා ෆොටෝ දානවා :angry::angry:
  10. delmar

    DJ Gamaya

    දැන් බලහං රේඩියෝ ටීම් එකේ ඉන්න ඔක්කොම උන්ම වගේ බැදලා ඒ කියන්නේ උන් ඔක්කොම නාකි මම විතරයි ඕකේ තරුණ එකෙක්ට ඉන්නේ :cool::cool:
  11. delmar

    DJ Gamaya

    අපේ රේඩියෝ ටීම් එකේ තව එකෙක් ටික කාලෙකට කලින් මගුල පොතේ ලිව්වනේ.. අපරාදේ.. නූලක් දාලා උෟව කන්න බැරි වුනානේ යකෝ :dull::dull:
  12. delmar

    DJ Gamaya

    තෑන්ක්ස් වේවා!!
  13. delmar

    DJ Gamaya

    කරන්න දෙයක් නෑ අමද්‍යප කරලා තමයි බැදලා තියෙන්නේ පැණි හද මැද්දේ ලැබුනු සුවිශේෂී ආරංචි මාර්ගයකින් දැනගන්න ලැබුනේ :rofl:
  14. delmar

    DJ Gamaya

    අයෙත් අහලා එකෙන්ම
  15. delmar

    DJ Gamaya

    මේ බැදලා තියෙන්නේ ඒ දැරිවිමද කියලා දන්නේ නැති නිසා සහ ගමයා ගැන දන්නා නිසා ටිකක් හොයලා බලපං කුමාර අයියේ :rofl:
  16. delmar

    DJ Gamaya

    :D:D වැඩ ගොඩකට හිර වෙලා හිටියේ අයියේ අපේම ගෙදරට ආවා අපි ඒ නිසා වැඩ තිබ්බා සෑහෙන්න
  17. delmar

    DJ Gamaya

    ජ*ගි සහිත ත්‍රෙඩ් දැමීම මෙතෙකින් සමාප්තයි :rofl:
  18. delmar

    DJ Gamaya

    එක යායේ කකා වැටී - එකා වගේ එකට ඉදී එක පවුලේ උපන් ලෙසේ - කල ආරක්ෂා... නාස් ලනුව දමනවාලු - කරත්තයක බදිනවාලු අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා... ගෙට ආ කල ටිකිරි ලියා නුඹ වේවිලු කබරගොයා.. ලිදට ගියත් අවසරයක් ගන්නට වේවී.. දල ගලවා අතේ තියා නුඹ නටවයි ඒ ළමයා පනවාලා දරුණ දණ්ඩ බන්ධන නීති.. එක යායේ කකා...
  19. delmar

    PM ekakin number eka ewwa pute koomei dan?

    PM ekakin number eka ewwa pute koomei dan?
  20. delmar

    ah Otu pute

    ah Otu pute

    No contents