1. Srilankan1

    විමලේ වෙනස් වෙලා

    හරීන්ගේ කතාව විමල් අනුමත කරයි - මහින්ද ඇතුළු ආණ්ඩුව ඉවත් වී අන්තර් කාලීන ආණ්ඩුවක් ගැන විමල් කියයි
  2. Srilankan1

    මෙච්චර දැහැමි යොගා පවුලකට බනින උන් මිනිස්සු වෙන්න බැහ්

    මෙච්චර දැහැමි යොගා පවුලකට බනින උන් මිනිස්සු වෙන්න බැහ්, උන් දෙවිවරු
  3. Srilankan1

    ආණ්ඩුව වැඩ පෙන්නයි - සහනාධාර මත කාබනික පොහොර

    සහනාධාර මත කාබනික පොහොර ලබාදීමේ වැඩපිළිවෙළට අමතරව ඉදිරියේදී ගොවීන්ට රසායනික පොහොර සඳහා යම් සහනාධාරයක් ගෙවීමටත් සැලසුම් කර තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි. මේ අනුව ගොවීන් විසින් රසායනික පොහොර මිලදී ගැනීමේදී බිල්පතක් ලබාගත යුතු අතර, මෙම බිල්පතට යම් සහනාධාර මුදලක් ලබාදීමට සැලසුම් කර තිබේ...
  4. Srilankan1

    Breaking

    කෝ කව්ද කුරුණෑගල ඉන්නේ?
  5. Srilankan1

    මහින්දගේ කට

    මිනිස්සු අපිට චන්දෙ දෙන නිසා මට කරන්න දෙයක් නෑ ඒක ගැන හැබැයි අපිව එපා උන දවසක ඒ මිනිස්සුම අපිව එළවලා දායි
  6. Srilankan1

    "අපිට තවම ජනවරම තියෙනවා'' - ජොන්ස්ටන්

    අපිට තවම ජනවරම තියෙනවා'' - සිහිනයක සැරිසරණ ජොන්ස්ටන් සමිතම ගැහුවොත්ත් තමයි මූට 🤭
  7. Srilankan1

    කුරුණෑගල

  8. Srilankan1

    තුන් හෙලේ

  9. Srilankan1

    ජනාධිපති ආර්යාව

    ජනාධිපති ආර්යාව කියලා රැවටුනා නේද? නෑ..නෑ..මේ තමා ඥණක්කා...

    No contents