මචන් උබ වියදම් කරා ගොඩක් වැඩී මොකද දැන් මේ කෙල්ල කෙල්ලෙකුගෙන් සල්ලි බලාපොරොත්තුවෙන් ආදරේ කරන තත්වෙට පත්වෙයි මෙහෙම ගියොත් ... උබ කොහොම හරි ජොබ් එක කරලා කෙල්ලට සල්ලි දෙයි එත් කවද හරි සල්ලි දෙන්න බැරි වුනොත් උබට ඒ කෙල්ල නැති වෙන්න පුළුවන්. ඒක නිසා සල්ලි දෙන එක අඩුකරලා කෙල්ලට තේරුම් කරලා දෙන්න...