දැන් ආණ්ඩුව කරන්නෙ පාලු ගෙයි වළන් බිඳීමක් කියලනේ කියන්නෙ. ඒ තත්වෙ ඇති වෙලා තියෙන්නෙ විපක්ශෙ කට වහගෙන ඉන්න නිසා කියලයි අපි දකින්නෙ. බලපන්කො දැන් ජවිපෙ බය නැතුව කතා කරන්නෙ. ආණ්ඩුවෙ මගඩි එළි කරන්නෙ, ඇයි රනිල්ට බැරි. රනිල්ට එහෙම කරන්න බැරි එයා මහින්දගෙ සාක්කුවෙ නිසාද? හරි හමන් විපක්ශ නායකයෙක් නම්...