ආදරේ කියල හැඟීමක් නෑ මචන්ලා. හැම සතෙකුටම තියෙන්නෙ එක හැඟීමක් විතරයි ඒක තමයි 'අවශ්‍යතාවය' (Need). ඒක ඉටු නොවුනම ගැටීම ඇති වෙනවා (වෛරය, ක්‍රෝදය විදිහට පිටට පේනවා). අවශයතාවන් ඉටුවෙනකොට ඇලීම ඇති වෙනවා (ආදරය, ආසාව විදිහට පිටට පේනවා). ඔච්චරයි. ඔය ඔක්කොටම හේතුව මෝහය හෙවත් මෝඩ කමයි.