සිරාවටම ලංකාවේ කොන්ද පණ නැති විපක්ෂයක් නැති එකේ පලවිපාක තමයි මේ. මිනිස්සු යුද්ධේ දින්වපු නිසාම මුන්ට බලය දීලා අතෙන් අරන් පු^න් තියාගත්තා වගේ වැඩක් කර ගත්තේ. ඊලඟ පාරවත් ප්‍රබල විපක්ෂයක් ආවනම්.
අනික අත්තනෝමතික පාලනය හොඳටම වැඩි වෙලා රජාගේ. මෙහෙම මේ රටේ ඉන්නවට වඩා හොඳයි දැන්නම් වෙන කොහේහරි යන එක:dull: