1. NEMISIS

    කම්බි Concrete දැමීමේදි

    ඕකට කරන්නෙ කම්බියට කන්ඩියුට් බටයක් දාල සිමෙනති කොලපු වක්කරනවා, හැබැයි ගොඩක් දිග කම්බි නං ආපහු කන්ඩියුට් එක ගලවගන්න හෙන කට්ටක් කන්න වෙනවා ගොඩක්ම මුහුදුට වගේ කිට්ටු නැත්තං සිමෙන්ති කොලපු තුන් හතර පාරක් එක උඩ ගෑවම කම්බිය හොඳටම පරිස්සම් වෙනවා මම දැකලා තියෙන්නෙ ඔය දෙක ප්‍රොෆෙශනල් සොලූශන් තියනවත් ඇති
  2. NEMISIS

    කම්බි Concrete දැමීමේදි

    wire brush පොඩි දෙයක්නං WD40 ගහල Wirebrush එකෙන් පුලුවන් ඒත් ඉතින් කම්බි වලට ඒක කරන්න ගියොත් WD40 වලට යන වියදමෙන් අලුත් කම්බි ගන්න පුලුවන් වෙයි ගොඩක් මලකඩ කාල pitting ඇවිත් නං සුද්ධ කරත් කොන්ක්‍රීට් වලට ගන්න එපා
  3. NEMISIS

    🔴 යකාගේ උපයන විට ගෙවන බද්ද

    remittance වලට epf/etf ගෙවන්නෙ නෑ කලුවෝ (කම්පැනියට ඕන නං ගෙවන්න පුලුවන් හැබැයි එහෙම ගෙවන තැන් මම අහල නැහැ)
  4. NEMISIS

    Digital Services වලටත් ලංකාවේන් වැට්! ඩරස්, අලි එක්ස්ප්‍රස් අයිතම වල මිල ගණන් වැඩිවෙන ලකුණු!

    Aliexpress, Daraz ඩිජිටල් සර්විස් නෙමෙයි බන් කොහෙන් හොයාගන්න ටයිටල්ද මන්ද, පිසිකල් බඩු ඩිලිවර් කරද්දි සර්විස් වලට අදාල වැට් එකක් වදින්නෙ නැහැ. ඒවට කඩේක ඒ බඩු විකුනනකොට වදින වැට් එකක් තියනවා නං අන්න ඒ වැට් එක වදින්නෙ මේක අදාල වේවි PickMe, Uber, E Channeling වගේ ඒවට ඒවට දැනටමත් ඔය වැට් එක වදිනවා...
  5. NEMISIS

    ගාල්ලේ යක්කල පුතෙක්

    මේ පැත්තෙ බල්ලො ඉන්නවා දවල්ට යද්දි නැට්ට පුපේ ගහගෙන දුවනවා රෑට තනියම යන්න හැදුවොතින් බුරාගෙන එනවා සෙට් එකම පිටින් තව පුශ් බයිසිකලෙන් යනවානං රෑ දවල් කියලා වෙනසක් නැහැ බුරාගෙන එලවගෙන එනවා ඌ නිතරම ඔය ත්‍රීවිල් එකට හරි ඒ යන කෙනාට හරි පනිනවා වගේ සීන් එකක් නේද, නැත්තං පොල්ලක් අරන් ත්‍රීවිල් එකේ යන්නෙ...
  6. NEMISIS

    Honda and Nissan

    NINDA HOSSAN ?
  7. NEMISIS

    ⛔BREAKING⛔ යාපනයේ මී උණ වව්නියාව ට ත් පැතිරේ! රෝගීන් 99 ක් දක්වා ඉහළට!

    ඕක තුවාලෙකින් වගේ විතරයි නේද ඇඟට යන්න පුලුවන් හැදුනොත් කිඩ්නි කෙලවෙන සීන් එකක් තියෙන්නෙ මම දන්න විදියට ඔය පැති දෙකේ කොහොමත් කිඩ්නි කේස් එක තියන නිසා ඕකත් හැදුනම කෙලවෙලාම යනවා ඇති, ඕක ලේසියෙන්ම හැදෙන්නෙ නැතිව ගොඩදාන්න පුලුවන් එකක්නේ, ගොඩක් කුඹුරු වැඩ කරන අයට නොමිලේ බෙහෙත් දුන්නට බොන්නෙ නැහැ...
  8. NEMISIS

    මට සියඹලා ඇට කිලෝ එකක් ඔනේ

    ඇත්තටම ඕන නං අර පොලේ සියඹලා විකුනන එවුන්ගෙන් කිලෝ දෙකක් තුනක් අරගෙන ඇට ටික ගලවා ගනින් ලොකු ගානකුත් නෑ නේද කඩවල තියන ඒවයෙ ඇට නැහැ පොලේ විකුනන ඒවයෙ ඇට තියනවා
  9. NEMISIS

    මට සියඹලා ඇට කිලෝ එකක් ඔනේ

    kos eta epa da? pole gihin siyabala ganin, ewa eta ekka thiyenne.
  10. NEMISIS

    ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ආදායම් බලපත්‍රය ගන්න යනවනම්

    ඕක දන්න කාලෙක ඉඳන් තිබ්බෙ ඔහොම තමයි කොපියක් නං උන් කොපිය තියාගන්නවත් එක්ක
  11. NEMISIS

    අරාබියට නේ බං ඔක්කොම හොඳ මස් ටික යන්නේ..ලාභත් එක්ක...☹️

    ලංකාවෙ බීෆ් වලට වඩා වෙන රටවල තියන ෆාම් කරපු බීෆ් ගොඩක් රසයි ලංකාවෙ බීෆ් වල ගොඩක් අර Gee/Cow taste එක වැඩියි හේතුව ලංකාවෙ තියන බීෆ් ෆුල් ඕගනික් නිසා වෙන්න ඇති. වෙන රටවල තියන ෆාම් කරපු බීෆ් ලංකාවෙ තියන ඒවට වඩා ගොඩක් හොඳයි
  12. NEMISIS

    ජනාධිපති අරමුදලෙන් ගහපු ගැහිලි එලියට

    නෑ ඕකෙ නම වෙනස් කරානං හරි පාර්ලිමේන්තු මන්ත්‍රී අරමුදල වගේ එකකට එතකොට ඔය ප්‍රශ්නෙ සම්පූර්නෙං විසඳෙනවානේ කාටවත් ප්‍රශ්න කරන්නත් බෑනෙ එතකොට
  13. NEMISIS

    Dialog එකේ ඇප් එකෙන් පැකේජ් එක හදපු ෆීච එක

    අන්ලිමිටඩ් ඉන්ටනෙට් පැකේජ් ටිකත් දැන් නැහැ මගේ ලඟ කලින් ගනිපු එක තියෙන්නෙ ඩිස්කනෙක්ට් කරොත් ආයෙ ගන්න බැහැ හැබැයි සිරා මොබයිල් ඩේටා පැකේජ් සෙට් එකක් තියනවා නේද මම දාගෙන ඉන්න මොබයිල් පැකේජ් එකේ D2D 1000Mins, D2ND ත් කීයක්ද තියනවා, ඩේටා 50GB මාසෙට තියනවා යූස් නොකරන ටික ඊලඟ මාසෙට ඇඩ් වෙනවා, 5G...
  14. NEMISIS

    Balanna suppa film ekak kiyapanko kukuloh

    Planet of the Apes අන්තිමට ආපු ෆිල්ම දෙක තුනකම තියෙන්නෙ ඔය වගේම post apocaliptic environment එකක් තමයි
  15. NEMISIS

    සූර පප්පා ආයෙත් ඇවිත්... 😍

    ඒ කොහොමද යකෝ 2025 එන්න තියන එක බැලුවෙ Time machine?
  16. NEMISIS

    podi eka watuna agents

    මම නං Betadine එකම තමයි ගන්නෙ. ඕක සෑහෙන කාලයක් තියාගන්න පුලුවන් තුවාලයක් උනු ගමන් ගෑවොත් දවස් කීපෙක්නිම සනීපවෙලා යනවා

    No contents