හ්ම්ම් මට පෙන්නේ උඹ ගොඩක් හිත කඩා වැටෙන එක්කනෙක් ,ඒ කිවේ හරි ඉක්මනට...ඒ උනත් මට පේන විදියට නම් උඹට ඕක සෙට් වෙන්නේ නැ.මමත් ඔයට වෙනස් චාටර් එකක් කෑවා අවූරුදු ගානකට කලින්...:yes: මම කෙල්ලක් එක්ක යාලු වෙලා හිටය අවරුදු 2.5 විතර එත් කෙල්ලට මම සිරාවටම කළා පස්සේ මට මීටර් උන මාව අන්දවනවා කියල:no:. ඒ කිවේ...