මචන් විසල් එක ගන්නවා නම් එකේ පැට්‍රල් වාහනේ ගන්න. ගාන වැඩි උනත් සැහෙන කාලයක් පදින්න පුළුවන්. හයිබ්‍රිඩ් එකනම් මම ගන්න කියන්නේ නැහැ. ගන්නවා නම් RS එක ගන්න. නමුත් ප්‍රශ්න එන්න ගත්තම කෙළවරක් නැහැ මේ ඔක්කොම එන්නේ 50000 km පන්න ගමන් . විසල් එක දැනට ලංකාවේ RS හැර 68 -70 අතර ගන්න පුළුවන් rs එක 73 - 75...