දෛවයේ සහෝදරියන් තිදෙනා
Τhe Three Sisters of Fate
අද ඉදන් පුලුවන් වෙලාවට ග්‍රීක පුරාවෘත්ත වල එන එක එක කතා ගැන කියන්න හිතුවා. එ අනුව පලවෙනි එක විදියට දෛවයේ සහෝදරියන් තිදෙනා හෙවත් මොයිරේ (Moirae) ගැනයි මේ කියන්න යන්නේ.
ග්‍රීක පුරාවෘත්ත අනුව මිනිස්සුන්ගේ හා දෙවි වරුන්ගේ දෛවය තීරණය කරනු ලබන්නේ...