මිනිසෙකු ලෙස උපත ලබා, මිනිස් හැකියාව උපරිමව ප්‍රයෝජනයට ගෙන සියලු මිනිසුන්ට තමන් මත විශ්වාසය තබා වැඩ කටයුතු කරන්නට පුරුදු කල උතුම් මිනිස් පුත්‍ර බුදුරජාණන් වහන්සේ සිහිකර , එතුමාව සංකේතවත් කරන ප්‍රතිමාවට නමස්කාර කරන එකාද , එහෙම නැතිනම් ලෙඩ දුක්, මරණය, දුක පිරි දිවියක් අපට උරුම කළ නොදුටු නොඇසූ...