ගෙදරට බලු පැටියෙක් ගෙනාවා දැන් මාස 11 වගේ
බල්ලෝ හදන්න කැමැති නෑ අම්මලාගේ වදේ ගෙන්න කියලා එකයි ගෙනාවේ
බැල්ලී පැටියෙක් අරන් අව බොක්කුවක් යට ඉඳපු. ඌ ලස්සනයි අනික බැල්ලී නිසා ලොකු කරදරයක් නැති වෙයි කියලා හිතලා
ඔපරේෂන් කළා ගිය මාසේ..
ඒත් මූ නිතරම බුරනවා පාරේ යන මිනිසුන්ටත්.. හූ තියනවා.. බඩු...