1. Sri_Sampath

    පාස්කු ප්‍රහාරයේ මෙතෙක් කතාව

    ළඟදීම ලොකු දෙයක් වෙයි වගේ එන්න එන්න නූල් වැටෙන වේගේ වැඩි වෙනවා 🤷‍♂️
  2. Sri_Sampath

    කතෝලික ගුපියනේ .එයත් ඔයාලව දාල යන්න හදන්නෙ

    Mistreatment.... හමුදාවේ හිටපු වීර සොල්දාදුවෝ නේද මේ... 🤣
  3. Sri_Sampath

    ලෝකයෙ ප්‍රසිද්ද ඒත් උබලා විශ්වාස නොකර දේවාල් මොනාද?

    විශ්වාසේ එනකොට too late... තේරෙයි කල් යයි 😆 2001 space odyssey ------ Post added on 1780770840
  4. Sri_Sampath

    pension department database එක ලීක් උන ඒවගෙ ප්‍රතිපල ද මේ ??

    Otp නැතුව new device එකක register කරන්න පුළුවන් නේද? Message වෙනුවට ring කරලා activate කරන option එකක් තියනවා නේ Delivery ගෙනැත් දෙන උනුත් numbers විකුණනවා කියලා අහලා තියනවා ------ Post added on 1780544585
  5. Sri_Sampath

    ලංකාවේ මිල අධිකම කොත්තුව 😍

    බලනකොට රහයි වගේ පෙනුනත් හැදුවා ම කන්න බැහැ 😆
  6. Sri_Sampath

    The central Bank Of Sri Lanka

    Galle face 🤪
  7. Sri_Sampath

    මීගොඩ, හයිලෙවෙල් මාර්ගයේ රොටී දන්සලක් අසල සිදුවූ අනතුරකින් 06 දෙනෙකු ජීවිතක්ෂයට.

    අනේ මන්ද තෙල් ගහගෙන මග රස්තියාදු වෙලා, අනික් මිනිස්සුන්ගේ කාලෙත් කාල.... 🤨
  8. Sri_Sampath

    Chinese smart phones හොඳයි ද?

    Redmi worth the money
  9. Sri_Sampath

    හායී....ස්ප්‍රයිස්....😭😲😲😲😲😭

    එච්චර අවබෝදයක් තියේද .............. ෂේප් එකේ මහින්ද වගේ ගෑනු ටික ගේ ඡන්ද මංකොල්ලයක යෙදෙනවා නේද ... දැන් ඔය selfy එකේ හිටපු උන් ඔක්කොම තියන තියන ඡන්දෙදි මූට තමා දෙන්නේ 😂
  10. Sri_Sampath

    මේ ආණ්ඩුව දශක ගණනාවකට මේක හොල්ලන්න බැහැ ඒක විතරක් මතක තියාගන්න

    Overconfidence is a cognitive bias where a person's subjective belief in their knowledge, skills, or judgment is greater than objective reality.

    No contents