1. Sri_Sampath

    අඩෝ එළකිරි legend මකලා නේද

    මම අර බොර තෙල් නූල හෙව්වා ... මේ වෙලේ නැති තෙල් thread මක්කටෙයි
  2. Sri_Sampath

    ගෑණුන්ගේ මොලේ හැදිමිටේ කියන්නෙ නිකන්ද

    Okkoma gaanu ekayi... Marala hari Ganna epayi kiweth gaaniyekma thamayi neda 😆
  3. Sri_Sampath

    SLT - Mobitel down

    Ude down une nadda ?
  4. Sri_Sampath

    SLT - Mobitel down

    ?
  5. Sri_Sampath

    🔴⚠️විදුලි ඇමතිට එරෙහි විශ්වාස භංගය..

    Harini ge wiashwasa bangeta moko une. Any updates?
  6. Sri_Sampath

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    ෂෝ විතරයි ද මන්ද :baffled:
  7. Sri_Sampath

    තිරුවාන ගල් කැටයක් පූජා කරලා ලබන ආනිශංස | දානය

    මේ දෙන හැටියට ලැබෙනවා නම් ඇයි බං අපි මෙච්චර දුප්පත් :baffled:
  8. Sri_Sampath

    ඉන්ධන මිලදී ගැනීම සඳහා සීමාවන් පනවයි

    ඕක ඉතින් තම තමන්ගේ කැමැත්ත අනුව එක එකාට වෙනස්, මහින්ද , රනිල් , නාමල් ඇත වනුවම ඉතුරු ජන කොට්ටාස වලට තෙත් වෙනවා
  9. Sri_Sampath

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    මටත් මෙහෙම එකක් හිතුන :baffled:
  10. Sri_Sampath

    Wrong Number ☎️

    යුද්දේ ඉවරයි බං අරූ මලා .. බොරුවට හතර අතේ පිස්සුවෙන් වගේ මිසයිල ටිකක් ගැහුවා .. ඒ ටික එනකොටම අරුන් දන්නවා කොහෙටද කියල එන්නේ ලොක්ක මරල දානකං දන්නේ නැති මිලිටරි එකක් මොනවා කරන්නද බං දවස් 40ක් ඉන්ටවල් ලු දැන්
  11. Sri_Sampath

    ගැහුවොත්... වඩාගෙන ගහනවා - The Donald

    දැනටම ඉවරයි කියල මම හිතුවේ. මුන් මුලිම්ම ගහල තියෙන්නේ කමේනි හිටිය තනටමද කොහොද නේද ? ඌ නෑ නේ දැන් ...

    No contents