මේ කතාවට මම එකග නෑ බ්‍රෝ, මොකද අපි තාම දැකල තියෙන්නෙ Hugh Jackman ගෙ Wolverine විතරයි. ඒකයි. අනිත් එක තමා comics වල ඉන්න Wolverine හරියටම Movies වලින් බලාගන්න තාම අවස්ථාවක් ආවෙ නෑ (Comic Accurate). මම කියන්නෙ Hugh Jackman නරකයි කියල නෙවේ. ඒ උනාට Brian Singer කාරය නම් X-MEN විනාස කරල දාල...