මෙක රිමො කරපන් මචන් මෙ පැකෙජ් එකටත් කෙල වෙන වැඩක් මෙක උබ මෙක ශෙයර් කලේ හොද හිතින් වෙන්න පුලුවන් මචන් මිට කලිනුත් අපේ උන් මම මෙච්චර ඩවුන්ලොඩ් කලා කිය කිය දලා හොදට තිබ්බ පැකෙජ් කිහිපයක්ම අයින් කලා ඩ්වුන්ලොඩ් කරපු ගනන් දන්න එපා මචන් පැකෙජ් එකේ විස්තරෙ දපන් ඔනා එකෙක් එතොකොට දාගන බලයිනේ