අනිවා UNP එක හරියට ගේම ගැහුවොත් අවුරුදු 20කට විතර නිදහස් පක්ෂ ආන්ඩුවක් හැදෙන්නෙ නැතිවෙයි. 2004 අත්දැකීම් එක්ක රනිල් ඔලුවෙන් වැඩ කරයි :)
මහින්ද ගැන දැං කතා වැඩක් නෑ. මහින්ද කියන්නෙ රටේ බහුතරය දෙපාරක්ම එපා කියලා ප්රතික්ෂේප කරපු චරිතයක්. එක පාරක් ජනාධිපති කමේ ඉන්න එපා කියලා මිනිස්සු එලෙවුවා. මෙදා...