නොමිලේම ලැබෙන විදුලිය...!
ශ්රී. ලංකාවේ ප්ර ධාන වශයෙන් භාවිතා කෙරෙන්නෙ තාප විදුලියනෙ. මීට අමතරව ජල බලයෙනුත් සුලං බලයෙනුත් විදුලිය නිශ්පාදනය කෙරෙනව. ඒ වෙනුවෙන් ඉහල තාක්ෂණයක් වගේම විශාල මුදලකුත් වැයවෙනව. මේ විදියට විශාල වියදමක් දරල ඉහල තාක්ෂණයක් පාවිංච්චිකරල අපටම විදුලිය නිපදවා ගන්න බෑනෙ. ඉතිං...