නාඩගම්
නාඩගම් යනුවෙන් හැදින්වෙන ගැමි නාටක විශේෂය වඩාත්ම ප්‍රචලිතව පවතින්නේ බටහිර මුහුදු වෙරළෙහි ගම්මාන වල එනම් උතුරෙහි පිහිටි හලාවත සිට දකුණේ වැලිගම , මාතර හා ඊටත් ඹබ්බෙහි පිහිටි තංගල්ල ආදි පෙදෙස් දක්වාය . මේවා ලක්දිව මධ්‍ය ප්‍රදේශයට හෝ කදුකරයට හෝ ව්‍යප්ත වු බවක් නොපෙනේ.
නාඩගම් වු කලී...