ගැමි නාට්‍ය සම්ප්‍රදායයේ මහිමය විදහාපාන
මීගමු දූවේ රජතුන් කට්ටුවේ නාඩගම
ඉපැරැණි සිංහල කතෝලික නාඩගමක් වන ’මීගමු දූවේ රජතුන් කට්ටුව නාඩගම’ පසුගිය 8, 9, සිට පැවැත්වුණු අතර 10 (අද) සවස 4 සිට 8 දක්වා මීගමු දූවේ ශුද්ධ වූ සිඳුතරු දේවමාතා දෙව්මැදුර ඉදිරිපිටදි වේදිකාගත වෙයි. මෙවර මේ නාඩගමේ...