බෝඩින්ග් හෙල්ප්
බෝඩින්ග් හෙල්ප්
මචන්ග් අපි බෝඩිමක් හොයනවා වැල්ලවත්ත. දෙහිවල ( ගාලු පාරේ) නැත්නම් නුගේගොඩ අවටින් වගේ, 3කුට තමයි හොයන්නේ ගෙයක් හරි නැතිනම් ගෙදරක තට්ටුවක් හරි... :yes: විස්තර දන්නවානම් පී එම් කරන්න නැතිනම් වෝල් පෝස්ට් එකක් හරි දාන්න, :cool: අනික් අයත් පුලුවන් උදව්වක් විදියට බම්ප්...