සිව් පහර() එන්ජිමක පහරවල් 4
1. චූශන පහර.(intake stroke)
2.සම්පීඩන පහර(compression stroke)
3.බල පහර(combustion /ignition stroke)
4.පිටාර පහර.(exhaust stroke)
මචන් මේ තියෙන්නේ 4 ස්ට්‍රෝක් එන්ජින් එකක්,
ඒ කියන්නේ ඔය රූපේ තියන විදියට කොටස් 4කට තමයි ඔය බලය නිපදවීම කරන්නේ,
1) එනජීමට පෙට්‍රල් වායු...