ඇත්ත රේඩියො එක කරන්නේ මේකෙ ඉන්න රෙපියුටඩ්ම කට්ටිය කිහිප දෙනෙක් වගෙම " රහ " කියන දේ නොඅඩුව තියෙන අය.. මෙහෙමයි එලකිරි එක පොඩ්ඩකට මතක කරලා, අපි වැඩ කරන තැන ගත්තත්, ඉගෙන ගන්න තැන ගත්තත් , එහෙම නැත්නම් රට ගත්තත් හැමෝම එක වගේ නැහැ, ඊටත් රහ අදුරන්නේ නැති රැල්ලට දුවන මිනිස්සු අද වැඩියි, අපි කරන්න ඕනේ ඒ...