ලහිරු කුමාර ඇතුළට
මිලින්ද එළියට
නිමා වූ එංගලන්ත- ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම් අතර තරඟාවලියේ ශ්‍රී ලංකා පන්දු යැවීමේ අංශයේ නැංගුරම වෙමින් ටෙස්ට් තරඟාවලිය 1-0 සහ එක්දින තරඟාවලිය 3-0ක් ලෙස ජය ගැනීමට අඩිතාලම දැමූ මහනුවර ත්‍රිත්ව විද්‍යාලීය ක්‍රීඩක ලහිරු කුමාර ශ්‍රී ලංකා- ඕස්ට්‍රේලියානු එක්දින...