ගැහැණුන්ට නොමැති, පිරිමින්ටම පමණක් උරුම වූ අත්භූත මානසික තත්ව සහ සුවිශේෂී හැකියාවන්!
පිරිමියෙකුගේ මනස කියන්නේ ඇත්තටම සොබාදහමේ විමතියක්. පරිණාමීය විද්‍යාවට අනුව, වසර දහස් ගණනක දඩයම් යුගයේ සිට අද නූතන තාක්ෂණික ලෝකය දක්වා පිරිමි මොළය හැඩගැසී ඇත්තේ ගැහැණු මොළයට වඩා හාත්පසින්ම වෙනස් ආකාරයකටයි...