සිනහව
ඇත්තටම මෙය කුමක්ද ? සිනහවන්නේ කෙසේද ?
සමහරු මුවින් සිනාවේ. ඇතැමුන් හිතින් හිනාවේ. තවත් අය මුවින් සිනහ වන නමුත් එය කට කොනකට පමණක් සීමා කිරීමට උත්සුක වෙයි..
"මචන් .. අන්න අරුන් උඹට හිනා වෙනවා පිස්සෙක් කියල..."
හ්ම්ම්.. එය හැබැවටම සිනහවක්ද..? එසේනම් ඔවුන් මට "පිස්සෙක්" කියලා හිනාවෙන්නේ...