1. Miami-Vice

    පාකිනකේ බෙල්තේරේ- ට්‍රම්ප් ගොනා ඉවරයි

    අපිට වැඩක් තියනවද බං කමලා ගෑනි හෙලුවෙං පොල් ගස් නැග්ගත්? :lol: අපි බලන්ඩ ඕනෙ අපිට තියෙන වාසිය මොකද්ද කියල 🤦‍♂️
  2. Miami-Vice

    පාකිනකේ බෙල්තේරේ- ට්‍රම්ප් ගොනා ඉවරයි

    එහෙමවත් කියල ෂේප් වෙයං ඉතිං නාගත්තට පස්සෙ :lol:
  3. Miami-Vice

    පාකිනකේ බෙල්තේරේ- ට්‍රම්ප් ගොනා ඉවරයි

    කමලා, ට්‍රම්ප්, ඇමරිකාව ගැන කතා කර කර ඉන්නකොට ආයිත් අප්පොච්චො බාප්පොච්චො මතක් උනේ ඇයි බං? :lol: උඹ බයිඩට චැලේන්ජ් කරනවද? :lol: උඹ ප්‍රශ්නෙ ගැන කතා කරන්නෙ නැතුව වටේ දුවනවනෙ :lol:
  4. Miami-Vice

    පාකිනකේ බෙල්තේරේ- ට්‍රම්ප් ගොනා ඉවරයි

    කමලා හිටියම ඇති බං, අමුතුවෙන් මෙහෙ අබිලිංල ඕනෙ නෑ ලෝකෙ ගිනි තියල හොරා කන්ඩ :lol:
  5. Miami-Vice

    පාකිනකේ බෙල්තේරේ- ට්‍රම්ප් ගොනා ඉවරයි

    රියැලිටි එක ඇවිල්ල ඇමරිකාව අබිලිං වගේ හොරෙං රටවල් ගිනි තියල මීඩියා / ෆිල්ම්ස් වලින් ෆෑන්බෝයිස්ලව අන්දන එක :lol:
  6. Miami-Vice

    සිංහලු උබලගෙ top 5 TV series මොනාද?

    කෝ බොල නයා කයි? Spoiler 👇
  7. Miami-Vice

    පාකිනකේ බෙල්තේරේ- ට්‍රම්ප් ගොනා ඉවරයි

    කමලා, ට්‍රම්ප්, ඇමරිකාව ගැන කතා කර කර ඉන්නකොට පොහොට්ටුව මතක් උනේ මොකද බං? අපිට වැදගත් වෙන්නෙ ලෝකෙ යුද්ධ නැති පොලිසි එකක්... අනිත් බයිල වලින් අපිට වැඩක් නෑ... උඹ සිංහල ඉගෙන ගත්ත ඇමරිකන් කාරයෙක්ද? :lol:
  8. Miami-Vice

    පාකිනකේ බෙල්තේරේ- ට්‍රම්ප් ගොනා ඉවරයි

    ඔය විකාර වලින් අපිට ඇති වැඩක් නෑ... ට්‍රම්ප් දින්නොත් ලෝකෙ යුද්ධ නෑ... ඒකයි අපිට වැදගත් වෙන්නෙ
  9. Miami-Vice

    පාකිනකේ බෙල්තේරේ- ට්‍රම්ප් ගොනා ඉවරයි

    කමලා දින්න කියල අපිට ඇති වාසිය මොකද්ද?
  10. Miami-Vice

    හොඳම සෞඛ්‍ය ඇමති රාජිත ගේ සහයත් Ranil ට !

    උඹ නිකං නෝන්ඩියට නේද 'හොඳම සෞක්ය ඇමති" කිව්වෙ? :lol:

    No contents