කමලා හිටියම ඇති බං, අමුතුවෙන් මෙහෙ අබිලිංල ඕනෙ නෑ ලෝකෙ ගිනි තියල හොරා කන්ඩ![]()
එහෙම නං ඉතින් ලංකාවේ අබිලිං ලාට රස්සාවල් ගොඩාක් මෙහේ තියෙනවා. උඹ දන්න කියන අබිලිංලාට කියපං..![]()
![]()

කමලා හිටියම ඇති බං, අමුතුවෙන් මෙහෙ අබිලිංල ඕනෙ නෑ ලෝකෙ ගිනි තියල හොරා කන්ඩ![]()
එහෙම නං ඉතින් ලංකාවේ අබිලිං ලාට රස්සාවල් ගොඩාක් මෙහේ තියෙනවා. උඹ දන්න කියන අබිලිංලාට කියපං..![]()
![]()

කමල ඕනෙම නෑනේ බං, ලංකාව හොරාකෑවේ අප්පුච්චයි බාප්පුච්චයි, ගෝලයෝ රොත්තයි නේහ්!කමලා හිටියම ඇති බං, අමුතුවෙන් මෙහෙ අබිලිංල ඕනෙ නෑ ලෝකෙ ගිනි තියල හොරා කන්ඩ![]()
කමලා, ට්රම්ප්, ඇමරිකාව ගැන කතා කර කර ඉන්නකොට ආයිත් අප්පොච්චො බාප්පොච්චො මතක් උනේ ඇයි බං?කමල ඕනෙම නෑනේ බං, ලංකාව හොරාකෑවේ අප්පුච්චයි බාප්පුච්චයි, ගෝලයෝ රොත්තයි නේහ්!![]()
![]()



සිදුනද.. සොරි ඈ..කමලා, ට්රම්ප්, ඇමරිකාව ගැන කතා කර කර ඉන්නකොට ආයිත් අප්පොච්චො බාප්පොච්චො මතක් උනේ ඇයි බං?
උඹ බයිඩට චැලේන්ජ් කරනවද?
![]()
එහෙමවත් කියල ෂේප් වෙයං ඉතිං නාගත්තට පස්සෙසිදුනද.. සොරි ඈ..![]()

ශේප් වෙන්න දෙයක් නෑ, මේක හරිම සිම්පල් සමීකරණයක්,එහෙමවත් කියල ෂේප් වෙයං ඉතිං![]()
අපිට වැඩක් තියනවද බං කමලා ගෑනි හෙලුවෙං පොල් ගස් නැග්ගත්?ශේප් වෙන්න දෙයක් නෑ, මේක හරිම සිම්පල් සමීකරණයක්,
හොරු, ස්ත්රී දුෂකයෝ, අපචාරකාරයෝ හිරේ දාපු උගත් ගැනියෙක් VS ඇමරිකානු අධිකරණයෙන් ෆෙලනි චාර්ජස් 20කට එහා කන්වික්ට් කරපු අපරාධකාරයෙක් ජාතීවාදී නාකියෙක්.. හරිම පහසු තෝරාගැනීමක්.![]()

Whoever wins, if the new president doesn't take stern action on critical issues such as illegal immigration, surging crime, shoplifting, two tier justice system that favours blacks and Hispanics, and economic woes, the USA will be in huge trouble and ultimately leads to their end in global dominance.ශේප් වෙන්න දෙයක් නෑ, මේක හරිම සිම්පල් සමීකරණයක්,
හොරු, ස්ත්රී දුෂකයෝ, අපචාරකාරයෝ හිරේ දාපු උගත් ගැනියෙක් VS ඇමරිකානු අධිකරණයෙන් ෆෙලනි චාර්ජස් 20කට එහා කන්වික්ට් කරපු අපරාධකාරයෙක් ජාතීවාදී නාකියෙක්.. හරිම පහසු තෝරාගැනීමක්.![]()
අදාල නැති කතාවක්.. ජියෝ පොලිටික්ස් කතා කරන්න කලින් ඉතින් ඔබට වැඩක් තියෙනවද නැද්ද කියන එක තීරණය කරන්න. මොකද කමලා නෙව දැන් ඩිමොක්රටික් පක්ෂයේ අපේක්ෂිකාව. ඒක මග අරින්න බැහැනේ. ඔබට වැඩක් නැත්නම් ත්රෙඩ් එකට ආවේ ඇයි. මට වැඩක් තියෙන හින්දයි ත්රෙඩ් එක දැම්මේ.. ට්රම්ප් කන්වික්ටඩ් අපරාධකාරයෙක් කියන එකත් ඔබට මග ඇරුනාද? නැහ්නං ඒකත් ඔබට වැඩක් නැද්ද??අපිට වැඩක් තියනවද බං කමලා ගෑනි හෙලුවෙං පොල් ගස් නැග්ගත්?![]()
Yeah right! just get your facts correct! and even then how a pro-neo Nazi , convict is going bring change is beyond my wildest imaginationWhoever wins, if the new president doesn't take stern action on critical issues such as illegal immigration, surging crime, shoplifting, two tier justice system that favours blacks and Hispanics, and economic woes, the USA will be in huge trouble and ultimately leads to their end in global dominance.
ඔයාගෙ ත්රෙඩ් වල අනිත් අයට අදහස් දක්වන්ඩ තහනම්ද?අදාල නැති කතාවක්.. ජියෝ පොලිටික්ස් කතා කරන්න කලින් ඉතින් ඔබට වැඩක් තියෙනවද නැද්ද කියන එක තීරණය කරන්න. මොකද කමලා නෙව දැන් ඩිමොක්රටික් පක්ෂයේ. ඒක මග අරින්න බැහැනේ. ඔබට වැඩක් නැත්නම් ත්රෙඩ් එකට ආවේ ඇයි. මට වැඩක් තියෙන හින්දයි ත්රෙඩ් එක දැම්මේ.. ට්රම්ප් කන්වික්ටඩ් අපරාධකාරයෙක් කියන එකත් ඔබට මග ඇරුනාද? නැහ්නං ඒකත් ඔබට වැඩක් නැද්ද??![]()
Leaning to far left extremism is also similar to being a pro Nazi. Just look at the laws in California that legally allow the shoplifters (mainly blacks) to do their job without any hindrance. And how the illegal immigrant who assaulted 2 police officers was acquitted not only once but multiple times for different charges. See how their veterans and homeless people suffer while the illegals get fully funded accomodations, food and education. Any sane person can understand it is the absolute insanity. Whoever fixes those problems would not only bring prosperity to the States but stability to the worldඅදාල නැති කතාවක්.. ජියෝ පොලිටික්ස් කතා කරන්න කලින් ඉතින් ඔබට වැඩක් තියෙනවද නැද්ද කියන එක තීරණය කරන්න. මොකද කමලා නෙව දැන් ඩිමොක්රටික් පක්ෂයේ. ඒක මග අරින්න බැහැනේ. ඔබට වැඩක් නැත්නම් ත්රෙඩ් එකට ආවේ ඇයි. මට වැඩක් තියෙන හින්දයි ත්රෙඩ් එක දැම්මේ.. ට්රම්ප් කන්වික්ටඩ් අපරාධකාරයෙක් කියන එකත් ඔබට මග ඇරුනාද? නැහ්නං ඒකත් ඔබට වැඩක් නැද්ද??
Yeah right! just get your facts correct! and even then how a pro-neo Nazi , convict is going bring change is beyond my wildest imagination
------ Post added on Aug 14, 2024 at 10:08 PM
remember who lead on those fake ass surveys back in 2016? lmao.MSNBC biased af, anyway
I've told the day Biden step out
Kamala winning, and I'm happy that Trump won't be back
many murican younger voter base would choose Kamala over Trumpie
she's leading on 538
https://projects.fivethirtyeight.com/polls/president-general/2024/national/
ඕක මහත්තයො අපේ නූතන සිරිලන්කං සමාජේ ඔඩු දුවපු ලක්ෂණයක්. අප්පුච්චා, බාප්පුච්චා ට රටම ලියල දෙන මානසිකත්වයත් එක්ක ආපු ට්රෙන්ඩ් එක නෙව. උඩු රැවුල වවපු පිරිමි තමයි වැඩකාරයෝ, කොච්චර හොරාකෑවත්, කොච්චර මිනීමැරුවත්, දෙමලු මරලා, තම්බින්ට ගහලා රට බෙරා දුන් දෙවිවරු. ඕකට ඉන්ගිරිස් බාසාවේ කියනවා Misogyny කියලා. ඔය මානසික ට්රෙන්ඩ් එක එන්නේ ගෝත්රිකවාදයත් එක්ක. දැන් ඔය මාලිමාවට කඩේ යන, ඒකට විරුද්ද උන්ට අමු ටොක්සික් විදියට රියැක්ට් කරන කට්ටිය උනත් ට්රම්ප් ට කැමතියි.. යකෝ දූෂණය, අපරාද එපා කියන උන්ම නූගත්, වාචාල, අධිකරනයෙන් දඩුවම් නියමකරපු අපරාධකාරයෙක් තෝරාගන්නේ ඇයි?? තේරුනාද මෙතන ඩබල් ස්ටෑන්ඩර්ඩ්? ට්රම්ප් කාරයත් තම්බින්ට විරුද්ධයි, ඉමිග්රන්ට්ලාට විරුද්ධයි, කල්ලන්ට කැමැති නෑ, අමු සුදු, නියෝ නාසි උන්ට කැමැතියි.අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා @ewijesekara . වෙන දෙයක් වෙයි නේ. කවුරු දිනුවත් කමක් නෑ ලෝකෙට අඩුවෙන් අවුලක් වෙනවා නම්. කමලා ගැන නම් සත පහක විශ්වාසයක් නෑ අපේ සිරිලංකන් ගොඩක් අයට. අන්න ඒකයි මේ කියන්නේ. මටත් හිතෙන්නේ හායි කියලා. හොඳට කරොත් ඉතින් හොඳයි කාට කාටත්. බලන් ඉන්න තමයි තියෙන්නේ. ඊට කලින් ලංකාවට මොනවා වෙයි ද දන්නේ නෑ![]()
ත්රෙඩ් එක දාල තියෙන්නේ කමලා ගැන, කමලා ජනාධිපති අපේක්ෂිකාව, එහෙව් එකේ, කමලාගේ සුදුසුකම් කිව්වහම ඔබ අහනවා කමලා පොල් ගස් නැග්ගත් අපට මොකද කියලා? වැරදි ත්රෙඩ් එකට ආව වෙන්නත් පුලුවන්නේ, ඒකයි ඇහුවේ. මම ඇමරිකං සිටිසන් කෙනෙක් බව පලමු පෝස්ට් එක හරියට කියෙව්වා නම් තේරෙනවා.ඔයාගෙ ත්රෙඩ් වල අනිත් අයට අදහස් දක්වන්ඩ තහනම්ද?
ලංකාවෙ ෆෝරම් එකක, ලංකාවෙ පුරවැසියෙක් විදියට, ලංකාවෙ මිනිස්සුන්ට වැදගත් දේ මම කිව්වෙ...
ට්රම්ප් කවුරු උනත් මට වැඩක් තියෙනවද? මම දන්නෙ නෑ ඇයි ඔයාට ලංකාවට වැඩිය කමලල, ට්රම්ප්ල, ඇමරිකාව වැදගත් කියල...
ඔයා ඇමරිකන් සිටිසන් කෙනෙක්ද?
ට්රම්ප් පිස්සු නාකි පකා ආව නං ලංකාවට එන්නයි වෙන්නේ. ඇති යාන්තං අර ඩිබේට් එකට පිංසිද්ද වෙන්න ඩිමොක්රැටික් උන්ට අමුතු ජවයක් ආවේ කමලාගේ ආගමනයත් එක්ක.![]()
![]()