ඔව් Google document එකක් අරන් හැදුවනම් හරි. Nanotec ල Redlineල වගේ. මොකද වෙන කෙනෙක්ට ලේසියෙන්ම ගන්න දේ හොයාගන්න පුලුවන්වෙන විදිහට අනෙක් brand වල ගණන් compare කර කර බලන්න ඕනේ. මේකේ ඔක්කොම එක තැන. Price List එක හදන්න වෙලා යන්නෙත් නෑ ඒ විදිහට. සමහර ඒවා brand එකෙන් categorize කරලා :dull: