මෙතන කියන ඒවා ඔහොම බලන්න ගියොත් රංඩු වෙන්නයි වෙන්නෙ.
බෙබදු - කොහෙත්ම නෑ. කවදාවත් බීල නෑ, බොන්නෙත් නෑ කියල හිතාගෙන ඉන්නෙ.
කොටලුව - ඒක වෙන්න බෑ. කොටලුවගෙ ජම්මෙ මාරු වෙලා තියෙන්නෙ. එහෙමත් නෑ අපේ ගෙදර. කොටලුවට පරපුරක් හදන්නත් බෑ. දැන් ඒකත් කරල තියෙන්නෙ.
මාම ෆුල් වලියටනෙ අප්ප.. මොකද මේ ඇදෙ අනිත්...