Move Games Obb,Data To Sd card In MIUI6
Move Games Obb,Data To Sd card In MIUI6
නිකම් ඉන්න ගමන් games ටිකක් ගහන්න හිතුන ....Like NFS Most Wanted, Modern Combat5 ,asphalt 8 වගේ .... හම්මේ මේවගේ size එක එක game එකක් 1GB 2GB වගේ වෙනවා ..මගේ තියෙන redmi 2 එකේ internal memory ඉතුරු වෙලා...