1. ruchira88

    Hemas Health app password reset help!

    Hamas health app help
  2. ruchira88

    බඩු ටිකක් order කරා මැක්කෝ

    @hancok umbalata kohenda mewa
  3. ruchira88

    Ceiling Fan pisso ennako

    DC fan ekak ganin sadde adu ewa onenam. polychrome eke thiyenawa
  4. ruchira88

    Mojtaba මේ වෙලාවේ live එන්නේ නැති හේතුව - ENF

    Moda katha kiyanna epa ban. Oya kathawa aththa unata umba hithanne oka me aluth technique ekak kiyalada? Owata ahu wenna bari wenna video hadana eka easy yako
  5. ruchira88

    Offgrid Solar System තියෙන අය කො

    mama gaththe arthika arbuda kaale ban okkoma laksha 25k withara giya wiyadama. 540w panel ekak Rs89000ta gaththe. dan Rs.22000i da koheda
  6. ruchira88

    Offgrid Solar System තියෙන අය කො

    mama gahala awurudu 4k dan. deye 5kw inverter, 16kwh assembled battery (280ah x 16 cells). Kisi awlak na. awurudu 3k offgrid diwwe passe last year eke grid connect kara extra generation eka grid ekata wikunanna
  7. ruchira88

    උකුස්සා එකේ ඇඩ්මින් spamcheck අතේ මාට්ටු 😂😂😂

    හොර ගෙඩියා රිප්ලයි එකක්වත් දාන්නේ නැතුව Thread එක ක්ලෝස් කරලා. හැක් වෙච්ච එවුන්ගේ ඩේටා බේස් එකත් ඩිලීට් කරාට පස්සේ Thread එක ක්ලෝස් කරන්නේ මොන මගුලටද...
  8. ruchira88

    අන්න තොපේ phone number, email, ඔක්කොම leak වෙලා 😂😂

    hack karala thiyenneth vibe hacking karana ekek :rofl:
  9. ruchira88

    අන්න තොපේ phone number, email, ඔක්කොම leak වෙලා 😂😂

    උකුස්සා මගුල ලංකාවේ පොඩි එකෙක් හැක් කරලා. තොපේ ඊමේල් ෆෝන් නම්බර් ඔක්කොම ලීක්. elementor ප්ලගින් එක දාගෙන wordpress වල වෙබ් සයිට් හදන් තොපේ ඊමේල් ෆෝන් නම්බර් එකතු කරද්දි මං හිතුවා මේක වෙයි කියල. වැළ ගැන දැනගත්තට වෙබ් සයිට් ගැන මෙලෝ හසරක් නොදන්න එකෙක් මේක කරේ. දැන් අනාතයි.
  10. ruchira88

    Hemas එකේ උන්😡

    Hamas wage dakke
  11. ruchira88

    🇷🇺🇱🇰පුටීන් දෙයියෝ අපිව බේරා ගන්න එයි.

    thank you putin 🇷🇺🇱🇰 🇷🇺🇱🇰 🇷🇺🇱🇰 🇷🇺🇱🇰 🇷🇺🇱🇰
  12. ruchira88

    meka samsung bud eka hodayii... bass nam thiyenawa

    chullahattipadopana
  13. ruchira88

    උබල පාවිච්චි කරන Smartwatch එක මොකද්ද? 2026

    Galaxy watch (gen 1) since 2019. Battery th thama full dawasak thiyenawane ban mata hithaganna ba battery eka sawuththu wen naththe ay kiyala 🤔
  14. ruchira88

    එකම ප්‍රමානෙට, එකම රසට ඇයි වැඩිපුර ගෙවන්නේ?

    boru danna epa ban. palm oil kiyanne seed oil da. lankawe use karanne palm oil. Australia wala wagenam canola oil
  15. ruchira88

    එකම ප්‍රමානෙට, එකම රසට ඇයි වැඩිපුර ගෙවන්නේ?

    local thama yako :rofl: issara nam supplier bairaha. dan kohomada dan na

    No contents