අපට වෙනස් විය හැකි- aluth Ratak hadamu api
1. කිසිසේත් කුණු කසළ පරිසරයට විසි නොකිරීම
2. බීමත්ව රිය පැදවීම නොකරන්න, විකල්ප ධාවකයක් භාවිතා කරන්න
3. ශක්තිය ඉතිරි කර ගැනීම සඳහා ඔබේ සේවා ස්ථානයෙන් පිටවීමට පෙර සියලු උපාංග සහ උපකරණ ක්‍රියා විරහිත කරන්න
4. ඔබගේ පුද්ගලික භාවිතය සඳහා ඔබේ සේවා ස්ථානයේ...