වෝහාරිකය_රෙදි_ගලවයි
බැඳුම්කර ක්‍රියාවලිය (බැඳුම්කර ක්‍රියාවලිය පටන්ගත් දින සිට) වෝහාරික (අධිකරණ කටයුත්තකට ඉදිරිපත් කල හැකි) විගණනයකට ලක් කර එහි වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරන ලදී. එය කෝප් කමිටුවට ලැබුණු විගස එය විවෘත කිරීමට ඉඩ නොතබා පාර්ලිමේන්තුව කල තැබුණු අතර කෙසේ හෝ එය පාර්ලිමේන්තුවේ සභාගත...