fonsekata rata dunna nam meka balaganna thibuna :lol:
දූෂණය පිටු දැකීම දෙවන ප්‍රධානතම මැතිවරණ පොරොන්දුව ලෙස ප්‍රකාශයට පත් කරමින් තම මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වූ සරත් ෆොන්සේකාගේ සැබෑ තත්වය මේ වන විට මුලු රටටම හෙළි වෙමින් පවතියි. තමන් හෝ තමන්ගේ පවුලේ සාමාජිකයින් මහජන මුදල් සතයකදු හෝ...