හලාල් නිසා අපිත් හලාල් වෙයිද?
19 වනදා නැගෙනහිර පලාත්සභාවට හලාල් සදහා පක්ශව හා බොදුබල සේනා තහනම් කිරීම සදහා මුස්ලිම් කොන්ග්රසය පනතක් ඉදිරිපත් කරන ලදි.එම පනතට එරෙහිව කථාකර එම පනත පරාජයට පත් කිරීමට උරදුන්නේ ප්රියන්ත පතිරණ මහතා ප්රමුඛ පිරිසයි.ඒ සදහා උරණවූ මුස්ලිම් අන්තවාදීන් හා එම පලාත් සභාවේ...