එන්න. ඔබ නොදකින ලෝකය දකින්නට ...
ඉස්සර වෙලාම කියන්න ඕනි, බය හිතෙනවනම් තනියම බලන්න එපා ....
අපි ඉන්නෙ කොහෙද, කරන්නෙ මොනවද, යනකොට අරගෙන යන්නෙ මොනවද, ගිහිල්ල කරන්නෙ මොනවද, කියල බලාගන්න මෙහි කොටස් සියල්ලම බලන්න.. සංසාරයේ තියෙන දුක මොකක්ද කියල වටහා ගන්නටත් ඉන් අත්මිදෙන්නේ කොහොමද කියල දැනගන්නත්...