1. December

    උබලා ගත්ත මෝඩම තීරණේ මොකද්ද

    විදුලි බල මණ්ඩලේට වැඩ කරන්න ගිය එක
  2. December

    Genuine Windows and Office at Very Low Price

    අඩෝ මේක පට්ට නේ... රුපියල් 709 ක් විතරයි ගියේ... Office 2016 Professional Plus Genuine Key එකකට...
  3. December

    Genuine Windows and Office at Very Low Price

    Thanks machan rep+
  4. December

    Genuine Windows and Office at Very Low Price

    Machan did you give this key to an already installed office application or do we have to install fresh?
  5. December

    Toyota Corolla 141

    machan mama 2008 indan 141 ekak use karanawa... solid car ekak.. normal wear and tear arenna wena kisima awlak awith na... thel karanawa adui kiwwata city eke 9k duwanna puluwan hondatama traffic thibila... mama two years Nugegoda board wela hitiya... daily Nugegoda indan Navam Mawathata...
  6. December

    Genuine Windows and Office at Very Low Price

    මචන් උඹ මේකෙන් ගෙන්න ගත්තද ? මොකක්ද උන් මේ පරණ පීසී කෑල්ලකුත් එවනවද ? රී යූස් කරන ලයිසන් එකක් නිසා
  7. December

    SSD ekak ganna help

    දන්නෙ නම් නෑ බං... ඒත් පට්ට ගනන් ඇති නේ...බම්ප් තමා
  8. December

    loku_උදව්වක්

    ane manda bump
  9. December

    අපේ පළමු හා දැනට පවිච්චි කරන ෆොන් එක

    ela kollekne ban umba... mamath mulin use kale nokia 2300. Dan nam iphone 6 plus
  10. December

    They should go learners

    I also agree with the 1st one.... Since he has double signal on you can't say he is wrong. but regarding the 2nd one, the three wheeler is on the wrong side of the road before coming to the junction. So three wheeler is wrong.
  11. December

    Trial දෙන දවසේ ආතල්

    මාත් එක්ක තව අක්ක කෙනෙක් හිටියා ට්‍රයල් දෙන්න... දැන් ඔන්න වෑන් එක පාරට සමාන්තරව නවත්තලා අතුරු පාරට රිවස් කරන්න කිව්වම මේකි පාර මැදට රිවස් කලා.. මේ සිද්දිය උනේ 2008. රුපියල් 1000 ක් දුන්නම කෙල්ල පාස්...
  12. December

    සම්ප්‍රයුක්ත බලය

    පට්ට පට පට ඔය තියෙන්නේ...
  13. December

    හමුදාව තෙල් බෙදාහැරීමට සූදානම් - පළමු තෙලš

    යුද්ධයක් කරල දිනපු හමුදාවට තෙල් බෙදා හරින්න බැරිද බං... මොන විහිලුවක් ද ඒ...
  14. December

    iPhone 6S vs iPhone 6S plus..?

    kollekne ban baya nathiwa + eka ganin... denim sakkuwe dala wadi wenna bari magulak na...
  15. December

    Pick the correct lane

    hafoi umba kawada mawa record karala daida kiyala mama me baye inne
  16. December

    තනි කනුවක් උඩ වතුර ටැන්කියක් නග්ගන එක අවඩ&#350

    awlak na ban... ape gewal langa gewal 3k thiyenawa thani kanuwa uda wathura tankiya thiyapu... dan awurudu 5k 6k wenawa. awlak na
  17. December

    ක්‍රෙඩිට් කාඩ් සර්පයා ඔළුවෙන් අල්ලාගන්න!

    හරියටම දවස බලලා ගාන ගෙවනවනම් කිසි අවුලක් නෑ බං... NTB නම් sms reminder එකකුත් එවනවා. මමත් කවදාවත් Interest or Late payment fees ගෙවලා නෑ... මම 2010 ඉඳන් පාවිච්චි කරනවා
  18. December

    Post your car's fuel efficiency

    Toyota Corolla 141 YoM : 2008 1598 CC City : 8.5~9.5 km/l Out : 12~14 km/l

    No contents