1. December

    iPhone 6 Plus Camera Replacement

    ඔව් මචන් අද Future World එකට ගෙනිහින් දුන්නා.... නොමිලේ කරලා දෙන්නම් කියල වැඩේ බාරගත්තා....
  2. December

    iPhone 6 Plus Camera Replacement

    Thanks for the comments everyone... Will try out today...
  3. December

    iPhone 6 Plus Camera Replacement

    Machan 577 thanks for the msg....
  4. December

    iPhone 6 Plus Camera Replacement

    ඒත් බං ලංකාවෙ ඕක කරන්න තැනක් නෑනේ.. මම ලංකාවෙදි ගතපු එකක් නෙවි මේක... You are eligible කියන්නෙ cam is defective වගේ කතාවක් නේද
  5. December

    iPhone 6 Plus Camera Replacement

    ඔන්න ඔෆිස් එකේ දි ෆෝන් එක අතට ගත්තා document එකක ෆොටෝ එකක් ගහන්න... කොහෙද කැම් එක ෆෝකස් වෙන්නෙම නෑ... පස්සෙ පොඩ්ඩක් හොයලා බලන කොට ඇපල් බුවා iphone 6 plus phones සෙට් එකකම පසුපස කැමරාව defective කියලා IMEI no. එක ඒ range එකට වැටෙනව නම් free of charge මාරු කරල දෙනව කියල දාලා තියෙනවා.. හා හා පුරා...
  6. December

    sexy model එල ගාලියා

    kisima sexy gathiyak na bola
  7. December

    මේක විසඳල දියල්ල

    එල කොල්ලෙක්නෙ බං උඹ
  8. December

    9 හොයපන්

    patta machan... fuck you too :D
  9. December

    කඩුවෙල-වත්තල

    Machan umba kaduwela indan nam yanne kelinma hanwella, labugama, awissawella wage bus ekaka nagala armour street bahapan... eeta passe ethanin para panala Wattala, Hendala, Airport oni bus ekaka yanna puluwan
  10. December

    Shehani

    photos are f___able.. don't know abt the girl :)
  11. December

    4WD පදින්නෙ කොහොමද?

    ai ban normal road eke 4WD mode eke yanna epa kiyanne?
  12. December

    ටයර් වලට මෙහෙම වෙන්නෙ ඇයි?

    Thanks for the comments... danata nam spare wheel eken maru karala thiyenne... spare wheel ekak daganna oni
  13. December

    ටයර් වලට මෙහෙම වෙන්නෙ ඇයි?

    Thanks for the comment machan... office eke driver kenek office eke wadakata wahane aran gihin 50 km withara rawmak gahala awith thama meka une.. pora satha wage yanna athi...
  14. December

    omg!! dulani anuradha

    අඩෝ සිරා බං
  15. December

    ටයර් වලට මෙහෙම වෙන්නෙ ඇයි?

    ටයර් වලට මෙහෙම වෙන්නෙ ඇයි? කවුරුහරි දන්නවද ටයර් වලට මෙහෙම වෙන්නෙ ඇයි කියලා... මගෙ වාහනේ ටයර් එකක් ඊයෙ හොඳටම හුලං බැහැල තිබුනා... ටයර් කඩේකට ගෙනිහින් බැලුවම මෙන්න මෙහෙම වෙනවා ටයර් එක... මේ විදියට පැත්තෙන් නෙමෙයි කෙලින්ම පොලොවෙ වදින මූණතේ තමයි එන්නෙ... ඊයෙ කි.මි. 50 ක් විතර දුවල ඇවිත් නැවැත්තුවම...
  16. December

    car battery

    Exide machan price eke hatiyata hondai.. but Panasonic wage battery eeta wada hondai... Indian ekak unath Amron battery ekath hondai... eth anthimata exide labai... awrudu 2 - 3 k withara awlak nathiwa yanna puluwan
  17. December

    Central Bank Exam Papers

    link is still working fine machan...
  18. December

    Sampath Vishwa

    කිසි අවුලක් නෑ බං.. මම උදෙත් ලොග් වුනා... දැනුත් ලොග් වුනා...

    No contents