:dull: කචල් සීන් එකක් බන්... ගෙදරින් බැන්නා කොන්ඩේ වවාගෙන උසාවි යන්න එපා එහෙම උනාම වැඩ අව්ල් යනවා කියලා.... :( ඊට පස්සේ කැපුවා.. වැඩෙත් ශේප් උනා... දැන් ආයේ වවන්න ඕනේ බන්.. පිස්සු වගේ,,. මම කවදාකවත් කපලා හිටියේ නෑ.. වවගේනමයි හිටියේ... දැන් එපාවෙලා ඉන්නේ.... අවුරුදු 1 මාස 5ක් වත් යනකම් දැන් කට්ට...