තමන්ගේ වැඩක් බලාගෙන ඉදහන් බන්... උබත් ටීවී එකේ ඉන්න කෑලි බල බල උන්ට ආදරේ කරනවද... උන්ගේ පරිසර තත්වේ අනුන්ව උන් හරි.... අපිත් එක්ක බැලුවම..... සල්ලි තිබ්බට වැඩක් නෑ. ප්‍රසිද්දිය බලය හැමදේම උන්ට තියනවා,... උන්ගේ පරිසරේ එහෙමයි.... එත් අපි හිටං නෙහ්... :rolleyes::rolleyes: අරු ඒකිට ලස්සන නිසානේ එකී...