ඕක සාමාන්‍ය දෙයක් නේ බන් 18+ ත්රෙඅඩ් එකක් නම් වැඩේ ගොඩ:rofl::lol:
රෙප් කන්න ද කොටු කන්න ද නැත්නම් රෙප් ටික දීල පාන් බාගයක් වත් ගන්න ද :P
user cp එකේ Reputation Received box එක වහල දාල ඉදපන් :P
තමන්ගේ මහන්සියෙන් වටිනාකමක් තියෙන්න ත්රෙඅඩ් දාන්න කවද හරි වටිනාකමක් ලැබේවි රෙප් වලට වඩා ;)