බොරු කතානේ බන්..
2016 Vits එකක් කියන්නේ ඉතින් දැනටත් අවුරුදු 10ක් පට්ට ගහපු වාහනයක්නේ..
උඹ කොහොමද ගැරන්ට් කරන්නේ ගන්ඩ යන විට්ස් එක ඩින්ගක් වත් හැක් වෙලා නෑ, අයිතිකාරයා වාහනේ වතුර බින්දුව වගේ වාවිච්චි කරා කියලා.
හරි උඹ විට්ස් එකක් ගත්තම කියමුකො, අඩුම ඒක අවුරුදු 2 පැද්දයි කියමු, එතකොට රී සේල්...