කෝළම්
සිංහල ජන නාට්‍ය අතර කෝළම් වලටද වැදගත් තැනක් හිමිවෙයි.කෝළම් නැටීම නාට්‍ය ධර්ම ඝනයට අයත්වේ.සොකරිය තරම් පහසු නොවන අතර මෙයට පිළිගත් සිද්ධාන්ත තිබේ.වෙස් මුහුණු නාට්‍ය ලෙසද හැඳින්වේ.දකුණු පළාතේ වෙරළබඩ ගම්මානවල මෙම ජන නාට්‍ය ප්‍රසිද්ධවේ.
කඳුරැ, රැක් අත්තන,සමඳරා වැනි සැහැල්ලු ලීයෙන් සදනලද...